ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්.. (VIDEO)

By Sithumi May 28, 2022 01:51 PM GMT
Report

  ගෝඨා ගෝ ගම සඳහා දවස් 50 ක් ගෙවී යාම නිමිත්තෙන් අද පවත්වන විරෝධතා අතරතුර  ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ දී පොලිසිය සහ  විරෝධතාකරුවන් අතර  උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

 පොලිස් මාර්ග බාධකය මැඩගෙන  ජනතාව ගමන් කිරීමට උත්සාහ දරන අවස්ථාවේදී පොලීසිය ඊට බාධා කිරීමත් සමඟ එම තත්ත්වය ඇති වුණා.