සුදු සීනි මිල ඉහළට..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani May 08, 2023 01:50 AM GMT
krishani

krishani

in ආහාර
Report

මේ වන විට සුදු සීනි මිල ඉහළ ගොස් ඇති බව සීනි ආනයනකරුවන් පවසයි.

ඒ අනුව සුදු සීනි කිලෝවක මිල රුපියල් 240ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඔවුන් පවසන්නේ.

මේ අතර, ලෝක වෙළඳපොළේ සුදු සීනි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 500 සිට ඩොලර් 750 දක්වා ඉහළ යාම නිසා සීනි මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වන්නේ.

කෙසේවෙතත්, මීට පෙර සුදු සීනි කිලෝවක මිළ පැවතියේ රුපියල් 190ක් ලෙස යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join