හිරෙන් පැන්න රැදවියා අන්තිමට හිටිය තැන..
Sri Lanka Police Investigation
Department of Prisons Sri Lanka
Prisons in Sri Lanka
Prison
By Sewvandhi
ගාල්ල බන්ධනාගාර නිලධාරීන් විසින්, බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පළායමින් සිටි රැඳවියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම රැඳවියා මාතර බන්ධනාගාරයේ රඳවා සිට ඇති අතර ඔහුව තවත් සිරකරුවන් පිරිසක් සමග මාතර මන්තින්ද පිරිවෙණේ වැඩකටයුතු සඳහා යොදවා සිට ඇත.
එම අවස්ථාවේදී සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පළාගොස් ඇති අතර ඔහු බස් රථයකින් ප්‍රථමයෙන් ගාල්ලට පැමිණ තිබේ.
අනතුරුව සැකකාර බන්ධනාගාර රැඳවියා ගාල්ල දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැග සිටියදී ගාල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
Sponsored By Sarrita Jewellery