තිරිඟු පිටි මිල තවත් පහළට..?
Sri Lanka
Sri Lanka Food Crisis
Businessman
By Sithumi
පිටකොටුව තොග වෙළදපොලේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 250 දක්වා අඩු වී ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සමඟ අද පැවති සාකච්ඡාවකදී විවෘත ගිනුම් හරහා මාස දෙකක කාලයක් සඳහා තිරිඟු පිටි ආනයනය කිරීමට අවසර හිමිවූ බවයි.
ඒ අනුව මෙම මිල ඉදිරියට නොවෙනස්ව පවතිනු ඇති බව ඔහු සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |