කෑමෙන් පසුව ඔබත් මේ දේවල් කරනවනම් පරිස්සමෙන්..(PHOTOS)
කෑම කියලා කියන්නෙව් අපිට අත්‍යවශ්‍යම දෙයක්. කෑම ආහාරයට පෙර සහ පසුව කරන දේ පවා අපිට ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා තමයි අපිට බොන්න දෙන බෙහෙතක් වුණත් කෑමට පසුව සහ පෙර කියලා වෙනස් කරලා දෙන්නේ.
ඒ අනුව අපි කෑමෙන් පසුව කරන ඇතැම් දේවල් වලින් අපේ ශරීරයට එතරම් ගුණදායි නොවන දේ සිදුවන්න පුලුවන්. ඒ නිසාම ඔබ අනිවාර්යයෙන්ම කෑමෙන් පසුව මේ දේවල් කරනවනම් අදම නවත්වන්න.
1. දුම්පානය.
දුම්පානය කියලා කියන්නේ කොහොමත් හොද දෙයක් නෙමෙයි. දුම්පානය පිළිකා ඇති කරන දෙයක්ං නමුත් ඔබ ආහාර ගැනීමෙන් පසුව දුම්පානය කරනවනම්. එය ඉතාම අහිතකර දෙයක්.
2. නිදා ගැනීම.
ආහාර ගත් සැනින් නිදා ගැනීම ඔබව අදික ලෙස තරබාරු කරන්න හේතු වෙනවා. කොහොම වුණත් ඔබ දවල් ආහාරයෙන් පස්සේ නිදා ගන්නවනම් එයත් නොකළ යුතුම දෙයක්.
3. නෑම
ආහාර ගත් සැනින් නෑම කියලා කියන්නෙත් නොකළ යුතුම දෙයක්. අත් පා වල රුධිර සංසරණය වැඩි වීම මගින් ආමාශය ඉදිමෙන්න පුලුවන්. එය ඇතැම්විට මාරාන්තික වියහැකියි. ඒ නිසා ඔබ ආහාර ගැනීමට පෙර නෑම තමයි කළ යුතු.
4. තේ බොන්න එපා.
තේ බීම කියලා කියන්නේ අපගේ ශරීරයේ යකඩ ඌන කරන දෙයක්. ආහාර ගත් සැනින් තේ බීම තුළින් ශරීරයේ යකඩ උරා ගැනීම සිදු කරනවා.
5. පළතුරු කන්න එපා.
- කෑමෙන් අනතුරුම ඇතැම් පළතුරු ආහාරය මගිනුත් ආමාශය ඉදිමීමකට ලක්විය හැකියි.