ජීවිතාරක්ෂකයින්ටත් පෙර පුහුණුකිරිනී වතුරට පනී. ලෝක ශූරතාවලිය අතරතුර සිදු වූ දේ මෙන්න. (PHOTOS)

By Wayomi Nov 01, 2022 08:28 AM GMT
Report

පසුගිය දිනක Budapest හි පැවති ලෝක ශූරතා තරඟාවලියේදී එක්සත් ජනපදයේ synchronized swimmer ක්‍රීඩිකාවක් වන Anita Alvarez තරඟ කරන අතරතුර සිහිසුන් වී සෙමෙන් සෙමෙන් පිහිනුම් තටාකයේ පතුලට ගිලී ගියා.

ඇගේ පුහුණුකිරිනී Andrea Fuentes විසින් වහාම ක්‍රියාත්මක වී ජීවිතාරක්ෂකයින්ටත් පෙර පිහිණුම් තටාකයට පැන Anita ව වතුර මතුපිටට රැගෙන ආවා.

මෙම සිදුවීම පුහුණු කිරීමේ සහ උපදේශනයේ වැදගත්කම අපට මතක් කර දෙනවා.

සාමාන්‍යයෙන් Anita වතුරෙහි ගිලෙන විට ඇයගේ උපරිම කාලයටත් වඩා වැඩි වේලාවක් වතුරේ සිටිනා බව හඳුනා ගැනීමේ හැකියාව ඇයගේ පුහුණුකාරිනීට තිබුණා.

මෙම පුහුණුකාරිනී ක්‍රියාත්මක වූයේ අනෙක් අය පසෙකට වී බලා සිටින අතරතුරයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


GalleryGalleryGalleryGallery