"..අනේ මගේ පුතේ..අම්මා ආවා පුතාව බලන්න.." රටක් හඬවා නික්ම ගිය පුංචි සෙහන්සාගේ නිසල සිරුර නිවසට - (VIDEO)

Sri Lanka Sri Lanka Police Investigation Sri Lankan Schools Weheragoda School Incident
By Sewvandhi Nov 16, 2023 05:05 PM GMT
Report

වැල්ලම්පිටිය අනතුරින් මියගිය පුංචි සෙහන්සාගේ දේහය අද පස්වරුවේ ඇයගේ නිවසට රැගෙන ආවා. 

එනම්, ඊයේ (15) වැල්ලම්පිටිය, වෙහෙරගොඩ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ බැම්මක් කඩාවැටී පළමු ශ්‍රේණියේ පුංචි දැරියකට අවාසනාවන්ත ලෙස දිවි අහිමි විය.

තවත් දරුදැරියන් 05 දෙනෙකු අනතුරින් තුවාල ලැබීය. මෙම හද කම්පා කරන අනතුරින් මියගියේ සෙහන්සා නෙත්මි නම් දැරියක් වන අතර ඇයගේ 6 වැනි උපන්දිනය ද යෙදී තිබුණේද ඊයේ දිනටය.

පුංච් සෙහන්සාගේ නිසල සිරුර නිවසට රැගෙන ආ අවස්ථාව පහතින්...