ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටේ - ගමනා ගමනයට බාධා..(VIDEO)
Sri Lanka
Landslide In Sri Lanka
By Sithumi
අධික වර්ෂාවත් සමඟ වැලිමඩ-උඩුපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගයට කොට්ටගොඩ ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මුළුමනින්ම නතරවී තිබේ.
එම මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කර ලෙසටය.
පස් කන්ද මාර්ගයෙන් ඉවත්කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |