"බුදු නෝනා අපිට ඉන්න තැනක් නෑ.." වැස්සට කඩා වැටුණු පුංචි ලෑලී ගෙදර - දුක කියන්න හැඬූ කඳුළින් ගිය කාන්තාවකට ප්‍රාදේශීය ලේකම්වරිය සැලකුව හැටි.. වීඩියෝ සහිතයි.. (VIDEO)

Sri Lanka
By krishani Sep 15, 2023 03:13 PM GMT
Report

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ, පසුගිය දිනක වර්ෂාව හේතුවෙන් ලෑලි නිවසක් කඩා වැටුණු පුවතක් වාර්තා විය.

එම නිවස යළි සකස්කර ගැනීමට ඔවුන්ට නොහැකි වී ඇත්තේ එම නිවස ඉදිකර ඇත්තේ විහාරස්ථාන භූමියක ඉදිකර තිබූ හේතුවෙන් ය.

ඔවුන් එම ඉඩමෙහි ලෑලි නිවස ඉදිකර ඇත්තේ රුපියල් ලක්ෂ 03ක මුදලකට මුද්දරයක් මත අත්සන් කළ ලිඛිත ලියවිල්ලකට අනුවයි.

ඒ අනුව ඔවුන් අවුරුදු 13ක එහි පදිංචිව සිට ඇත.

නමුත් හදිසියේම ඔවුන්ගේ නිවස කඩා වැටුණු මොහොතේ එම විහාරස්ථානයේ හිමිනම ඔවුන්ට පවසා ඇත්තේ එයින් ඉවත් වන ලෙසටයි.

ඒ සම්බන්ධයෙන් හැඩූ කඳුලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගිය මොහොතේ ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවේ මෙවැන්නකී,