ගොවි ගිණුම්වලට මුදල් බැර කිරීම හෙට
Sri Lanka
Ministry of Agriculture
By Sewvandhi
කෘෂිකර්ම අමාත්‍යාංශය, මෙවර මහ කන්නය සඳහා පොහොර ලබා ගැනීමට අවශ්‍ය මුදල් ගොවීන් වෙත ලබා දීමට තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ මුදල් හෙට (06) දිනයේ ගොවීන් ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බව වාර්තා වේ.