ඉදිරි පැය 24 සදහා කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්..!

Sri Lanka TN Weather Weather
By Sithumi Oct 13, 2022 11:57 AM GMT
Report

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ තවදුරටත් පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මේ වනවිට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 පුරා ද බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තදවැසි සහ සෙසු ප්‍රදේශවලට මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery