යළි යළිත් රතු නිවේදන නිකුත් වෙයි. - මේ ප්‍රදේශ වල අය ප්‍රවේශමෙන්. - ජීවිත අවධානම ගැන සැලකිලිමත් වන්න.

Sri Lanka Department of Meteorology Weather
By Wayomi Jul 15, 2024 05:06 AM GMT
Report

දිවයින හරහා නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩිවීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය හම්බන්තොට දිස්ත්‍රික්කවත පැයට කිලෝමීටර 40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකියි.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.


මේ අතර සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

පාසල් සිසුන් 11කට ආසාධ්‍යයි. - එන්නතක් නිසා සිදු වූ දේ. - උදේම ලැබුණු ආරංචිය මෙන්න.

පාසල් සිසුන් 11කට ආසාධ්‍යයි. - එන්නතක් නිසා සිදු වූ දේ. - උදේම ලැබුණු ආරංචිය මෙන්න.

එමෙන්ම කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සහ ත්‍රිකුණාමලයේ සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

සැමියාගේ මළගම මතින් නැගිටින - සනත් නිශාන්තගේ බිරිය. - බලන්නකෝ වෙන්න යන දේ.

සැමියාගේ මළගම මතින් නැගිටින - සනත් නිශාන්තගේ බිරිය. - බලන්නකෝ වෙන්න යන දේ.


මේ අතර බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 50කට වැඩි වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මවයි - පුතයි දෙරටකදී එකම දින අවසන් ගමන් යන හැටි.

මවයි - පුතයි දෙරටකදී එකම දින අවසන් ගමන් යන හැටි.


GalleryGallery