අද පස්වරුවේ මොකද දන්නව ද වෙන්නේ?. 22න් පස්සේ තත්ත්වයත් මෙන්න මේකයි..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Mar 08, 2024 10:57 AM GMT
Report

අද (08) පස්වරුවේ හෝ රාත්‍රි කාලයේ දී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ ය.

අද පස්වරුවේ මොකද දන්නව ද වෙන්නේ?. 22න් පස්සේ තත්ත්වයත් මෙන්න මේකයි.. | Weather In Sri Lanka March 08Th 2024

ඒ නිවේදනයක් නිකුත් කරමින් ය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මෙලෙස වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර, ලබන 22 වෙනිදායින් පසුව නිරත දිග කොටසට තරමක වැසි වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය.