ඉදිරි දින කිහිපයේ කුමක් වෙයි ද?.ජනතාවට දැනුම්දීමක් මෙන්න..

Department of Meteorology Weather Latest Headlines
By krishani 9 months ago
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඉදිරි දින කිහිපයේ කුමක් වෙයි ද?.ජනතාවට දැනුම්දීමක් මෙන්න.. | Weather In Sri Lanka July 2024

ඒ සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බවයි.

මෙරට ජනප්‍රිය තරුණ ගායකයෙක් නොහිතපු වෙලාවක රිය අනතුරකට ලක් වෙලා..(PHOTOS)

මෙරට ජනප්‍රිය තරුණ ගායකයෙක් නොහිතපු වෙලාවක රිය අනතුරකට ලක් වෙලා..(PHOTOS)


මේ අතර, ලුණුගලගම කන්ද රක්ෂිතයේ ඇති වූ හදිසි ගින්නකින් අක්කර 30ක පමණ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

මෙම ගින්නෙන් අධිබලැති වෝල්ට් 33000ක විදුලි කණු දෙකක් විනාශ වී ඇති බව ලුණුගල පොලිසිය පැවසුවේය.

කෙසේ වෙතත්, ගින්නට හසුව අධිබලැති වෝල්ට් 33000ක විදුලි රැහන් පද්ධතිය ඇද තිබූ ලී කනු දෙකක් මෙසේ පිලිස්සී කැඩී ගොස් ඇත.