ඉදිරි පැය 24ක කාලය තීරණාත්මකයි?. මේ දැන් ලැබුණ ආරංචිය මොකක්ද දන්නව ද?.
Department of Meteorology
Weather
Latest Headlines
By krishani
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වලට සහ ගාල්ල, මාතර, පුත්තලම දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 24 තුල ප්‍රබල අකුණු සහිත වැසි ඇති විය හැකි බවයි.
එම වැසි තත්ත්වය හමුවේ තද සුළං ඇති විය හැකි බව ද සදහන් වේ.
කෙසේ වෙතත්, ඒ අනුව අකුණු සහ සුළං හේතුවෙන් ඇති විය හැකි ආපදා තත්වයන් වළක්වා ගැනීමට ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.