අද රෑ 11.30 වෙනකම්?. ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.

Department of Meteorology Weather Latest Headlines
By krishani Apr 29, 2024 01:11 PM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

අද රෑ 11.30 වෙනකම්?. ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න. | Weather In Sri Lanka 29Th April 2024

ඒ ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ය.

එම නිවේදනයේ සඳහන් වන පරිදි අද (29) පෙරවරු 1.00 සිට අද රාත්‍රී 11.30 දක්වා මෙම නිවේදනය වලංගු වේ.

ඒ, අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු සහ උතුරු මැද පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී තැනින් තැන ගිඟුරු සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව අදාළ නිවේදනය දැක් වේ.