හෙට ගැන දැනුම්දීමක් මෙන්න - මේ ගැනත් දැනගෙනම එළියට බහින්න..

Department of Meteorology Weather Latest Headlines
By krishani Apr 26, 2024 05:55 PM GMT
Report

හෙට (27) දිනයේ දී දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇත.

හෙට ගැන දැනුම්දීමක් මෙන්න - මේ ගැනත් දැනගෙනම එළියට බහින්න.. | Weather In Sri Lanka 27Th April 2024

ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම එලෙස ඉහළ යනු ඇත.

මේ 30 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට මේ දේ නම් බෑ - සිසුන්ට දැනුම්දීමක් මෙන්න..

මේ 30 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට මේ දේ නම් බෑ - සිසුන්ට දැනුම්දීමක් මෙන්න..


කෙසේ වෙතත්, මෙහි දී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළයුතු බව කාලගුණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.