ජනතාවට එකවරම කළ දැනුම්දීමක් - හෙටත් මොකද දන්නව ද වෙන්නෙ?..

Department of Meteorology Weather Latest Headlines
By krishani Mar 26, 2024 01:26 PM GMT
Report

බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්වයක් නිර්මාණය වෙමින් පැවතියේ ය.

ජනතාවට එකවරම කළ දැනුම්දීමක් - හෙටත් මොකද දන්නව ද වෙන්නෙ?.. | Weather In Sri Lanka 26Th March 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

මේ අතර බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරුමැද, දකුණු පළාත් සහ මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය, මොණරාගල දිස්ත්‍රික්ක ඇතැම් ස්ථානවල උෂ්ණත්වය හෙට අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.