ප්‍රදේශ කිහිපයක් ගැන එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න..
Department of Meteorology
Weather
Latest Headlines
Decision Making
By krishani
දිවයිනේ ප්‍රදේශ කිහිපයක තවදුරටත් තද සුළං තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මෙලෙස තද සුළං ඇතිවය හැකිය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවල පැයට කිලෝමීටර් 55ක් දක්වා සුළඟේ වේගය ඉහළ යා හැකි බවයි.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%