අද ඔයා එළියට යනවා නම් මේ ගැනත් දැනගෙනම යන්න අමතක කරන්න එපා..

Department of Meteorology Weather Latest Headlines
By krishani Mar 25, 2024 02:09 AM GMT
Report

අද (25) නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

අද ඔයා එළියට යනවා නම් මේ ගැනත් දැනගෙනම යන්න අමතක කරන්න එපා.. | Weather In Sri Lanka 25Th March 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එයට අමතරව බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මේ අතර මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙයි.