නිවාඩුවෙ ගෙදර ඉඳලා හෙට එළියට බහිනවා නම් මේකත් දැනගෙනම යන්න - ගෙදර ඉන්න ඔයාටත් ඒ වගේමයි..

Department of Meteorology Weather Latest Headlines
By krishani Apr 21, 2024 03:21 PM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිවාඩුවෙ ගෙදර ඉඳලා හෙට එළියට බහිනවා නම් මේකත් දැනගෙනම යන්න - ගෙදර ඉන්න ඔයාටත් ඒ වගේමයි.. | Weather In Sri Lanka 22Th April 2024

ඒ හෙට (22) දින දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව සඳහන් කරමින් ය.

ඒ අනුව උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය යොමුකළ යුතු මට්ටමක" පවතිනු ඇත.

තෙල් ගැන විශේෂ තීරණයකට යයි.. මිල ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.

තෙල් ගැන විශේෂ තීරණයකට යයි.. මිල ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.


මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළයුතු බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.