දැනගෙන හිටිය ද?. අද ඉතිරි පැය කිහිපය තුළ දිවයිනේ වෙන්නෙ මෙන්න මේකයි..

Department of Meteorology Weather Latest Headlines
By krishani Apr 21, 2024 01:30 PM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

දැනගෙන හිටිය ද?. අද ඉතිරි පැය කිහිපය තුළ දිවයිනේ වෙන්නෙ මෙන්න මේකයි.. | Weather In Sri Lanka 21 April 2024

ඒ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.

එමෙන්ම, ඌව පළාතෙත් අනුරාධපුර, වවුනියා සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

දින 04ක් රටපුරා සුරාසැල් වැසෙයි - සම්පූර්ණ විස්තරය මෙතනින්..

දින 04ක් රටපුරා සුරාසැල් වැසෙයි - සම්පූර්ණ විස්තරය මෙතනින්..


කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.