හෙටත් ලංකාවම රත් වෙයි ද?.

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Mar 19, 2024 05:15 PM GMT
Report

හෙට (20) දිනය පුරා දිවයිනේ පළාත් රැසක ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇත.

හෙටත් ලංකාවම රත් වෙයි ද?. | Weather In Sri Lanka 20Th March 2024

ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. 

ඒ අනුව වයඹ, උතුරු-මැද, නැගෙනහිර පළාත්වල සහ මන්නාරම, වවුනියාව, මුලතිව්, මොණරාගල, හම්බන්තොට, රත්නපුර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අදාළව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.