ප්‍රදේශ රැසකට අද වුණේ මෙන්න මේ දෙයයි..
Department of Meteorology
Weather
Latest Headlines
By krishani
අද (20) දිනයේ මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමේ උණුසුමක් ප්‍රදේශ රැසකට බලපා තිබෙනවා.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මෙලෙස අද දිනය තුළ උණුසුම බලපා ඇත්තේ උතුර, නැගෙනහිර, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ මොණරාගල දිස්ත්රික්කයන්ට වේ.
එමෙන්ම, අධික උණුසුම හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ එළිමහනේ රැඳී නොසිටින ලෙස ජනතාවට දැනුම් ද දෙනු ලැබුවේ ය.
කෙසේ වෙතත්, දරුවන් වාහන තුළ තබා නොයන ලෙස ද දැනුම් දී තිබුණේ ය.