අද රාත්‍රිය තීරණාත්මකයි?.
Department of Meteorology
Weather
Latest Headlines
By krishani
අද (19) පස්වරුවේ සහ රාත්‍රී කාලයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකිය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මෙලෙස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එමෙන්ම, උතුරු මැද, වයඹ, ඌව සහ මධ්‍යම පළාතේ මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ද රාත්‍රී කාලයේ තද වැසි අපේක්ෂා කරයි.