හෙට දවස තීරණාත්මකයි?. දැනුම්දීමක් මෙන්න..(PHOTO)

Department of Meteorology Weather Latest Headlines
By krishani Apr 17, 2024 11:24 AM GMT
Report

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

හෙට දවස තීරණාත්මකයි?. දැනුම්දීමක් මෙන්න..(PHOTO) | Weather In Sri Lanka 18Th April 2024

ඒ අනුව උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පලාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උණුසුම ඉහළ යා හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

හෙට දිනයේ එම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

එම නිවේදනය පහතින්,

Gallery