රට පුරාම ජල ගැලීම්.. ඊයේ කොළඹ යටවුණු හැටි කවුරුත් නොදුටු වීඩියෝ සහිතයි..(VIDEO)

Sri Lanka Weather
By Sithumi Sep 04, 2023 11:51 AM GMT
Report

ඊයේ දිනය පුරාවටම ඇද හැලුණු දැඩි වර්ෂාවත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ජල ගැලීම් වාර්තා වුණා.

මෙම තත්වය පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ විටින් විට හමන තද සුලං සහ වැසි හේතුවෙන් සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙසයි.

ඊයේ දිනයේ වැසි හේතුවෙන් ඇති වූ තත්වය පහත වීඩියෝවෙන් නරඹන්න.


- සිතුමි -