රෑ 11.30 වෙනකම් තීරණාත්මකයි?. එකවරම කළ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

Department of Meteorology Weather Latest Headlines
By krishani Apr 15, 2024 01:10 PM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රෑ 11.30 වෙනකම් තීරණාත්මකයි?. එකවරම කළ දැනුම්දීමක් මෙන්න.(PHOTO) | Weather In Sri Lanka 15Th April 2024

එම නිවේදනයේ සඳහන් වන්නෙ  බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (15) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි ය.

අලුත් අවුරුද්ද අවසන් වෙන්නත් මත්තෙන් ඩොලරයට මොකද වුණේ දන්නව ද?. (PHOTO)

අලුත් අවුරුද්ද අවසන් වෙන්නත් මත්තෙන් ඩොලරයට මොකද වුණේ දන්නව ද?. (PHOTO)


කෙසේ වෙතත්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එමෙ නිවේදනය පහතින් දැක් වේ,

Gallery