හෙට හවස මොකද දන්නව ද වෙන්නෙ?. ජනතාවට දැනුම්දීමක් මෙන්න..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Mar 13, 2024 11:33 AM GMT
Report

හෙට (14) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

හෙට හවස මොකද දන්නව ද වෙන්නෙ?. ජනතාවට දැනුම්දීමක් මෙන්න.. | Weather In Sri Lanka 14Th March 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් තවදුරටත් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටියේ ය.

කෙසේ වෙතත්, සබරගමුව, මධ්‍යම, සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බව ද සඳහන් ය.