ඉදිරි පැය කිහිපය රටට තීරණාත්මකයි?. වෙන දෙය ගැන මෙන්න ආරංචිය..
Department of Meteorology
Weather
Latest Headlines
Decision Making
By krishani
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව සඳහන් කළේ ය.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, සබරගමුව පළාතට සහ මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මිලි මීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බවය.
කෙසේ වෙතත්, වර්ෂාවත් සමඟ කලුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට පනවා තිබූ නායයෑමේ අවදානම තදුරටත් ක්‍රියාත්මක කර තිබෙනවා.