අද රාත්‍රිය තීරණාත්මකයි?. ජනතාවට කළ දැනුම්දීමක් මෙන්න.(PHOTO)

Department of Meteorology Weather Latest Headlines
By krishani Apr 14, 2024 11:36 AM GMT
Report

අද (14) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවති.

අද රාත්‍රිය තීරණාත්මකයි?. ජනතාවට කළ දැනුම්දීමක් මෙන්න.(PHOTO) | Weather In Sri Lanka 14Th April 2024

එමෙන්ම, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකිය.

කෙසේ වෙතත්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රටටම සුබ පණිවිඩයක් - ලබන 24 වෙනිදා කරන්න යන මේ දේ ගැන ඔබ දන්නව ද?.

රටටම සුබ පණිවිඩයක් - ලබන 24 වෙනිදා කරන්න යන මේ දේ ගැන ඔබ දන්නව ද?.

එම නිවේදනය පහතින් දැක් වේ.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේ දී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවති.

කෙසේ වෙතත්, ඒ අනුව අද දින (14) දහවල් 12:10ට නයිනතිව්, පුන්කුඩුතිව්, මණ්ඩයිතිව්, මනල්කාඩු සහ උඩුතුරෙයියන ප්‍රදේශවලට හිරු මුදුන් වූවේ ය.


Gallery