දිවයිනේ අද මොකද දන්නව ද වෙන්නේ?. ජනතාවට දැනුම්දීමක් මෙන්න.. මේ ගැනත් දැනගෙනම ඉන්න..

Department of Meteorology Weather Latest Headlines Decision Making
By krishani Mar 11, 2024 01:30 AM GMT
Report

අද (11) නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රිකයේ වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

දිවයිනේ අද මොකද දන්නව ද වෙන්නේ?. ජනතාවට දැනුම්දීමක් මෙන්න.. මේ ගැනත් දැනගෙනම ඉන්න.. | Weather In Sri Lanka 11Th March 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව සඳහන් කළේ ය.

එමෙන්ම රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

තව ද, බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙයි.

මේ අතර, ඊයේ (10) කාලගුණ දෙපාර්තමේන්තුව විසින් අද කාලගුණ තත්ත්වය පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළේ ය.

ඒ ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳවයි.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

හෙට එළිය වැටෙද්දිම එළියට යන්න නේද හිත හිත ඉන්නේ?. මතක් කරලා මේ ගැනත් දැන්ම දැනගෙනම ඉන්න..

හෙට එළිය වැටෙද්දිම එළියට යන්න නේද හිත හිත ඉන්නේ?. මතක් කරලා මේ ගැනත් දැන්ම දැනගෙනම ඉන්න..