ඉදිරි කාලය තීරණාත්මකයි?. අද දැනෙන දෙයක් වෙන්න යයි.. ජනතාවට කළ දැනුම්දීම මෙන්න.. (PHOTO)

Department of Meteorology Weather Latest Headlines
By krishani Apr 07, 2024 11:56 PM GMT
Report

අද (08) දිනය පිළිබඳව ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඉදිරි කාලය තීරණාත්මකයි?. අද දැනෙන දෙයක් වෙන්න යයි.. ජනතාවට කළ දැනුම්දීම මෙන්න.. (PHOTO) | Weather In Sri Lanka 08Th April 2024

ඒ අද දින මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය" යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

සියලූම ගණුදෙනුකාරභවතුන් වෙත මහජන බැංකුවෙන් දැනුම්දීමක් - කාලය ගැනත් සඳහන් කරයි.. (PHOTO)

සියලූම ගණුදෙනුකාරභවතුන් වෙත මහජන බැංකුවෙන් දැනුම්දීමක් - කාලය ගැනත් සඳහන් කරයි.. (PHOTO)


ඒ අනුව උතුර, උතුරුමැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මොනරාගල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරයි.

ඔයත් ඉන්ධන භාවිතා කරනව ද?. වෙලා තියෙන්නේ මොකක්ද දන්නව ද.. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..

ඔයත් ඉන්ධන භාවිතා කරනව ද?. වෙලා තියෙන්නේ මොකක්ද දන්නව ද.. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..


එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery