විමසිල්ලෙන් ද?. හෙට ගැන දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

Department of Meteorology Weather Latest Headlines
By krishani Apr 07, 2024 05:11 PM GMT
Report

හෙට (08) දිනය පිළිබඳව ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ හෙට දින මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය" යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි?. ජනතාවට කළ දැනුම්දීමක් මෙන්න..

ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි?. ජනතාවට කළ දැනුම්දීමක් මෙන්න..

ඒ අනුව හෙට උතුර, උතුරුමැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මොනරාගල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

එම නිවේදනය පහතින් පහතින්,


Gallery