ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි?. ජනතාවට කළ දැනුම්දීමක් මෙන්න..
Department of Meteorology
Latest Headlines
Decision Making
By krishani
ඉදිරි පැය කිහිපය තුළ දී බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එමෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටද මෙම වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, හෙට දිනයේ දී මාරවිල, පොතුහැර, කල්මුණේ සහ ගුරුකැටේ යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.