අවවාදයයි.. හෙට දිනයේ සිදු වෙන දෙයක් ගැන එකවරම ජනතාවට දැනුම්දීමක් මෙන්න.. (PHOTOS)

Department of Meteorology Weather Latest Headlines
By krishani Apr 05, 2024 04:38 PM GMT
Report

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අවවාදයයි.. හෙට දිනයේ සිදු වෙන දෙයක් ගැන එකවරම ජනතාවට දැනුම්දීමක් මෙන්න.. (PHOTOS) | Weather In Sri Lanka 06 April 2024

ඒ අනුව උතුරු, උතුරුමැද, නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මොනරාගල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් එම නිවේදනය වලංගු වේ.

ඉදිරි කාල සීමාව තීරණාත්මකයි?. අද ඉඳලා 15 වෙනිදා වෙනකම් මොකද දන්නව ද දිවයිනේ වෙන්නෙ..

ඉදිරි කාල සීමාව තීරණාත්මකයි?. අද ඉඳලා 15 වෙනිදා වෙනකම් මොකද දන්නව ද දිවයිනේ වෙන්නෙ..


එමෙන්ම, අදාළ ප්‍රදේශවල ජනතාව හෙට (06) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවති.

එම අදාළ නිවේදනය පහතින්,

GalleryGallery