හෙට තීරණාත්මකයි?. මේ දේ මතක් කරලා කරන්න.. ජනතාවට දැනුම්දීමක් මෙන්න.(PHOTOS)

Department of Meteorology Weather Latest Headlines
By krishani May 04, 2024 12:38 PM GMT
Report

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

හෙට තීරණාත්මකයි?. මේ දේ මතක් කරලා කරන්න.. ජනතාවට දැනුම්දීමක් මෙන්න.(PHOTOS) | Weather In Sri Lanka 05Th May 2024

ඒ අනුව හෙට දිනයේ උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකයේ, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම "වැඩි අවධානය" යොමු කළ යුතු මට්ටමක පවති.

මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන් වෙත එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTOS)

මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන් වෙත එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.(PHOTOS)


එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාතවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය "අවධානය" යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙවැනි තත්ත්වයක් තුළ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පහතින් දැක් වේ,

GalleryGallery