ජලාශයක වාන් දොරටු ඇරේ - මාර්ග ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා..

Climate Change TN Weather Landslide In Sri Lanka Weather Floods In Sri Lanka
By Sewvandhi Dec 15, 2023 10:45 AM GMT
Report

 වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, කලාවැව ජලාශයේ වාන් දොරටු දෙක ම විවෘත කර ඇති බවයි.

මේ හේතුවෙන් ගංගාව පහළ පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙස වාර්මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ජලාශයක වාන් දොරටු ඇරේ - මාර්ග ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා.. | Weather Alert Today

මේ අතර, උල්හිටිය - රත්කිඳ ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමෙන් හොබරියාව, රත්කිඳ ප්‍රධාන මාර්ගයේ උල්හිටිය ඔයට දමා ඇති පාලම යට වීමන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව ද වාර්තා වේ.