සුළි කුණාටුවක් ගැන කාලගුණයෙන් දැඩි අනතුරු ඇගවීමක්..!

Sri Lanka Climate Change Weather
By Sewvandhi Dec 05, 2022 04:45 PM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුද රළු වීම සහ තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. 

 ඇම්බර් වර්ණයෙන් යුක්තව නිකුත් කර ඇති එම නිවේදනය මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු ප්‍රදේශ සහ ගිනිකොණ දිග සහ නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයට අදාළ වනු ඇති.

සම්පූර්ණ නිවේදනය පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery