ජල ප්‍රතිකාරයෙන් සුවකරගත හැකි රෝග මොනවද?
Ministry of Health Sri Lanka
Healthy Food Recipes
By Wayomi
සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න නම් පුද්ගලයෙක් දිනකට අවම වශයෙන් වතුර ලීටර් 6ක්, 8ක් ක්වත් බොන්න ඕන කියලා කියනවනේ. ඒ ඔබේ සිරුරට අවශ්‍ය ජල ප්‍රමාණය. නමුත් ඔබේ දෛනික ක්‍රියාකාරිත්වය අනුව සිරුරට අවශ්‍ය ජල ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්.නමුත් ඔබ දන්නවද? උදෑසන අවදිව කුස හිස්ව මුව කට නොසෝදා ජලය පානය කිරීමෙන් ඔබට තියෙන සහ වැළදෙන්න තියෙන රෝග රැසක් පාලනය වන බව.
අපි බලමු මෙම ජල ප්‍රතිකාරයෙන් පහසුවෙන්ම සුවකරගත හැකි රෝග සහ ඒ සඳහා ගතවන දින ගණන කොපමණද කියලා.
💙 හිසරුදාව - දින 7
💙 කොලෙස්ටරෝල් - දින 30
💙 අජීර්ණය - දින 5
💙 සන්ධි අමාරු - දින 21
💙 වකුගඩු ආබාධ - දින 30
💙 සමේ පැහැය සඳහා - දින 30
💙 අධික රුධිර පීඩනය - දින 30
💙 දියවැඩියාව - දින 30
💙 මල බද්ධය - දින 10
💙 ක්ෂයරෝගය - දින 90
💙 පිළිකා - දින 180
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |