පැය 16ක ජල කප්පාදුවක් - ප්‍රදේශ මෙන්න..

Colombo Water Cut Water Board
By Sewvandhi Feb 16, 2024 08:55 AM GMT
Report

ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසන්නේ, හෙට (17) පස්වරු 5 සිට පසුදින එනම් 18 වන ඉරිදා පෙරවරු 9 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.

ඒ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලටය.