ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
Kalutara
Sri Lanka
Water Cut
By Sewvandhi
කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට (21) පෙරවරු 8යි 30 සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
මීට අමතරව නාගොඩ, බෝම්බුවල, පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තර යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනවා.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
You may like this video
මුජබර් රහුමාන් CID යට
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |