ප්‍රදේශ රැසකට පැය 16 ක ජල කප්පාදුවක්..!
Sri Lanka
Water Cut
Water Board
By Sewvandhi
සෙනසුරාදා (18) රාත්‍රී 11 සිට ඉරිදා (19) පස්වරු 3 දක්වා කොළඹ 5 සහ 6 සඳහා පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බව ජලාප්‍රවාහන මණ්ඩලය දැනුම්දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |