අද රාත්‍රීයේ (3/5) පැය 14 ක ජල කප්පාදුවක් - සිදුවන ප්‍රදේශ මෙන්න..
Sri Lanka
Colombo
Fuel crisis
Water cutting
By Sewvandhi
අද (05) රාත්‍රියේ සිට පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 7, 8, 10, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අද රාත්‍රී 8 සිට හෙට (06) පෙරවරු 10 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
කොළඹ 2, 3, සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |