ප්‍රදේශ කිහිපයකට හදිසියේම ජල කප්පාදුවක් - එම ප්‍රදේශ සහ වෙලාවන් මෙතනින්..
Sri Lanka
Water Cut
By krishani
අද (15) දිනයේ පස්වරු 02.00 සිට හෙට (16) දිනයේ පෙරවරු 06.00 දක්වා පැය 16 ක කාලයක් ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනූව ගම්පහ මහනගර සභා සීමාව, කොළඹ - නුවර මාර්ගයේ මිරිස්වත්ත හන්දියේ සිට අලුත්ගම, බෝගමුව පල්ලිය පාර දක්වා වන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |