පැය 12ක ජල කප්පාදුවක් - ඒ අනුව ජල කප්පාදුව සිදුවන ප්‍රදේශයන් මෙන්න..
Water Cut
Water Board
By krishani
විදුලිබල මණ්ඩලයේ සහ ජලසම්පාදන මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් සිකුරාදා (21) දිනයේ පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය දැනුම් දේ.
ඒ අනුව වාද්දුව ,වස්කඩුව ,පොතුපිටිය ,කළුතර (උතුර/දකුණ ),නාගොඩ ,බෝම්බුවල ,පිලමිනාවත්ත,පයාගල ,මග්ගොන ,බේරුවල ,අළුත්ගම ,දර්ගානගරය,බෙන්තර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.