පැය 16ක ජල කප්පාදුවක් - සිදුවන ප්‍රදේශයන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න..
Sri Lanka
Water Cut
By krishani
ලබුගම ජල පවිත්‍රාගාරයේ ජල ටැංකියක පිරිසිදු කිරීමේ කටයුත්තක් හේතුවෙන් හෙට (21) දිනයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හංවැල්ල, ජල්තර - රණාල, කඩුවෙල, මාපිටිගම, දොම්පේ සහ කහහේන යන ප්‍රදේශවලට පෙරවරු අටේ සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.