හෙට ප්‍රදේශ රැසකට පැය නමය හමාරක ජල කප්පාදුවක්.

Sri Lanka Water Cut
By Wayomi Jul 25, 2023 09:54 AM GMT
Report

හෙට දිනයේ (26) ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනු ලබයි.

ඒ, රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයේ පූගොඩ තුළුමගෙයි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

මේ අනුව පූගොඩ, රන්පොකුණුගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මඩුවේගෙදර, ඌරාපොල සහ අත්තනගල්ල ප්‍රදේශවලට හෙට දිනයේ පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා පැය නමය හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.