පැය 14කට වතුර නෑ - එම ප්‍රදේශයන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න..
Water Cut
Water Board
By krishani
හෙට (13) දිනයේ හාරිස්පත්තුව, අකුරණ , ජූජාපිටිය ,පාතදුම්බර, මහනුවර මහ නගර සභා බලප්‍රදේශය, අම්පිටිය සහ හන්තාන යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.
ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට පස්වරු 8.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදු වන බව එම මණ්ඩලය දැනුම් දෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් බවයි.