කොළඹ ප්‍රදේශ රැසකට පැය 36ක හදිසි ජල කප්පාදුවක්...එම ප්‍රදේශ මෙන්න.

Water cut Colombo 08 Colombo 01 Colombo 12 Colombo 10 Colombo 11 Colombo 07 Colombo 09
By Aruna Feb 18, 2022 06:01 AM GMT
Report

කොළඹ ප්‍රදේශ රැසකට අද (18) පෙරවරු 10.00 සිට 2022 පෙබරවාරි 19 වැනි දින රාත්‍රී 10.00 දක්වා ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා.

මේ අනුව පැය 36 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

එම ප්‍රදේශ වන්නේ,

කොළඹ 01

කොළඹ 07

කොළඹ 09

කොළඹ 10

කොළඹ 12

යන ප්‍රදේශයි.

මේ අතර කොළඹ 08 සහ 11 යන ප්‍රදේශ වලට ද අඩු පීඩන තත්වයක් යටතේ ජල සැපයුම ලබා දෙන බවයි ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now